මෛත්‍රිපාල හදවතිම ආදරේ ලු ?

Published in පුවත්
Sunday, 09 November 2014 09:58

වත්මන් රජයේ ප්‍රබල ඇමතිවරයෙකු වන මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ සවස පොළොන්නරුව පැවැති රැස්වීමකදී තමා තවමත් රතු පාටට හදවතින් ආදරය කරන බව පැවසිය.

තමන් නිල් පාටින් පෙනී සිටියත් තවමත් හදවතින් රතු පාටට ආදරය කරන බව එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

දේශපාලන පක්ෂ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පවසා සිටි අමාත්‍යවරයා නිල් පාට වන්නට කලින් රතු පාටට වඩාත් ආදරයෙන් බැඳී සිටි බව සඳහන් කළේය.


අමාත්‍යවරයා මෙසේ සඳහන් කර සිටියේ පොළොන්නරුව දිස්ත්‍රික් එකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ රැස්වීමට එක්වෙමිනි.


(පොළොන්නරුව - සමීර ධනංජය)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us