News Items (18842)
"අනේ ඔයා කොහොම හිටියත් මට ලස්සනයි.........". ගොඩක් පිරිමි තමන්ගෙ පෙම්වතියට, බිරිඳට කියන්නෙ ඔය කතාව. ඒත් ඉතින් පිරිමිත් කැමතියි තමන්ගෙ සහකාරිය ලස්සනට ඉන්නවා දකින්න. ලස්සන වෙන්න කියල අපි අනුගමනය කරන බොහෝ විලාසිතා නිසා තියෙන පෙනුමත් නැතිවෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. පිරිමින් ආකර්ෂණය නොවන එවැනි විලාසිතා කිහිපයක් මෙසේයි.
කිලී මහරාජා, වරාය නගරය වෙනුවෙන් මෛත්‍රීපාලව සල්ලි වලට ගත්තාද ?
සිරස රූපවාහිනීයේ අයිතිකරුවා වන කිලී මහරාජ නොහොත් රාජේන්ද්‍ර රාජාමහේන්ද්‍රන් වත්මන් ජනාධිපතිවරයාවද අල්ලේ නටවන රූකඩයක් කර ගෙන තිබෙන බව පැහැදිලි බව දේශපාලන විචාරකයන් පවසයි.
එංගලන්තයේ වාසය කරන ජේම්ස් කිංග්ස්ටන් වීර ක්‍රියා කරන්න කැමැත්තක් දක්වන්නෙක්. ජේම්ස්ගේ වීර ක්‍රියාවල විශේෂත්වය වෙන්නෙ ඔහු ඉතා උස ස්ථානවලට නැගීමට දක්වන කැමැත්ත.
මහින්ද මන්ත්‍රීවීම විදුහල්පති ශිෂ්‍යත්ව පංතියට ගියා වගේ වැඩක්
මහින්ද රාජපක්ෂ මහතා මල් වට්ටි රැගෙන පන්සල් ගියත්,ගෞතම බුදුන්ගේ විද්‍යාව වෙනුවට ඔහු අල්ලා ගත්තේ සුමනදාස අබේගුණවර්ධනගේ අවිද්‍යාව බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කරයි.
තායිවානයේ ධීවරයෙකුට පසුගියදා අමුතුම ආකාරයේ තද කොළ පැහැති සත්වයෙක් හමුව තිබෙනවා. එම සත්වයා බෑලූ බැල්මට පණුවෙකුට සමානයි.
පාසල් වල පළමු ශ්‍රේණියේ පංතියක සිටිය යුතු උපරිම ළමුන් සංඛ්‍යාව 35 දෙනෙකුට සීමා කිරීමට පියවර ගතයුතු බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.ඒ අනුව 2016 වර්ෂයේ සිට පළමු ශ්‍රේණියේ පංතියක සිටිය යුතු ළමුන් සංඛයාව 35 දෙනෙකු බව එම අමාත්‍යාංශය පවසයි.
හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද(10)නියෝග කර තිබේ.
මේ වනවිට දකුණු කොරියාවේ මාර්ස් රෝග ව්‍යාප්තිය හේතුවෙන් බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දී සිටින බව වාර්තා වේ. මාර්ස් වෛරසයෙන් මියගිය රෝගීන්ගේ සංඛ්‍යාව 9 දක්වා ඉහළ ගොස් ඇති අතර විශාල පිරිසකට රෝගය වැළඳී ඇතැයි සැක කෙරේ.
ටෙලි නාට්‍ය විකාශයට කප්පම් සහ ලිංගික අල්ලස් ඉල්ලූ කල්ලියට එරෙහිව පැමිණිලි 4 ක්
පසුගිය කාලයේ නිපදවූ ටෙලි නාට්‍ය රූපවාහිනියේ විකාශය කිරීම සඳහා ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරුන් සහ නිෂ්පාදකවරුන් ගෙන් රුපියල් ලක්‍ෂ ගණන් කප්පම් සහ නවක නිළියන්ගෙන් ලිංගික අල්ලස් ලබාගත් සංවිධානාත්මක කල්ලිය කට එරෙහිව පැමිණිලි හතරක් දැනටමත් පොලිස් විමර්ශන කණ්‌ඩායම්වලට ලැබී ඇතැයි පශු සම්පත් ඇමැති ප්‍රවීණ සිනමා නළු රන්ජන් රාමනායක මහතා ඊයේ (9) පවසයි.
මුදල් අමාත්‍යවරයා සහ ව්‍යාපාරික ප්‍රජාව අතර හමුවක්..
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ විධායක ශ්‍රේණියේ ව්‍යාපාරිකයන් අතර හමුවක් පසුගිය දා කොළඹ දී පැවැත්විණ.
