එක ශ්‍රේණියේ සිටිය යුත්තේ ළමයි 35යි

Published in පුවත්
Wednesday, 10 June 2015 10:16

පාසල් වල පළමු ශ්‍රේණියේ පංතියක සිටිය යුතු උපරිම ළමුන් සංඛ්‍යාව 35 දෙනෙකුට සීමා කිරීමට පියවර ගතයුතු බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.ඒ අනුව 2016 වර්ෂයේ සිට පළමු ශ්‍රේණියේ පංතියක සිටිය යුතු ළමුන් සංඛයාව 35 දෙනෙකු බව එම අමාත්‍යාංශය පවසයි.

2007 වසරේ පළමු ශ්‍රේණියේ ළමුන් ඇතුළත් කිරීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරන ලද නඩුවක තීන්දුවකින් මෙම උපරිම ළමුන් සංඛ්‍යාව තහවුරු කර ඇති බව සඳහන්ය.

අධ්‍යාපනඥයින්ගේ අදහස වන්නේ ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලියට අවතීර්ණ වීම සඳහා ගුරුවරයා සහ දරුවා අතර මනා සබඳතාවක් පැවතිය යුතු බවයි.පංතියක ළමුන් 35 දෙනෙකු පමණ සිටින විට එම සම්බන්ධතාව වඩා පහසු වනු ඇති බවට අධ්‍යාපනඥයින් පෙන්වා ඇති බව එම අමාත්‍යංශය පැහැදිලි කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us