2007 වසරේ පළමු ශ්‍රේණියේ ළමුන් ඇතුළත් කිරීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරන ලද නඩුවක තීන්දුවකින් මෙම උපරිම ළමුන් සංඛ්‍යාව තහවුරු කර ඇති බව සඳහන්ය.
අධ්‍යාපනඥයින්ගේ අදහස වන්නේ ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලියට අවතීර්ණ වීම සඳහා ගුරුවරයා සහ දරුවා අතර මනා සබඳතාවක් පැවතිය යුතු බවයි.පංතියක ළමුන් 35 දෙනෙකු පමණ සිටින විට එම සම්බන්ධතාව වඩා පහසු වනු ඇති බවට අධ්‍යාපනඥයින් පෙන්වා ඇති බව එම අමාත්‍යංශය පැහැදිලි කරයි.