ඒ අනුව අද පස්වරු 4.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම මන්ත්‍රීවරුන් සිව් දෙනා නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව හෙතෙම කියා සිටියේය.
මෙලෙස නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙන්නේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් ජයසූරිය, විජය දහනායක සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් වීරවර්ධන යන මහත්වරුන්ය.
rivira

		  	