සෝමවංශ අයින් වෙයි

Published in පුවත්
Thursday, 16 April 2015 18:53

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක මෙන්ම ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක සෝමවංශ අමරසිංහ මහතා පක්ෂයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ති‍‍බේ.

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කර තිබේ. ජනපතිගේ අත්සනින් යුතු ලිපියක් මගින් ඒ බව තමාට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ සිදුවන ශිෂ්‍ය කප්පාදුව වහා නතර කරන්න ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලය ආරම්භ කළ සත්‍යග‍්‍රහය තවදුරටත් කි‍්‍රයාත්මකවේ.

ප්‍රවීණ සංගීතඥයෙකු වූ නිමල් මෙන්ඩිස් මහතා අද (16)පෙරවරුවේ අභාවප්‍රාප්තවී තිබේ.

සෑම පාසලකම මත්ද්‍රව්‍ය විරෝධී කමිටු පිහිටුවීමට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය තීරණය කර ඇත.

හෙට දින( 17) විවෘත වන ලංකාවේ ප්‍රථම එළිමහන් සත්වෝද්‍යානය නොමිලයේම නැරඹීමට අවස්ථාව හිමිවේ.

පෞද්ගලික මාධ්‍ය ආයතනයක ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත රණතුංග මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව වාර්තාවෙයි.

ලංකාවේ ප්‍රථම එළිමහන් සත්වෝද්‍යානය ලබන 17 වැනි දින විවෘත කිරීමට නියමිතය.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us