පාඨලී කියන්නේ මොකෙක්ද?

Saturday, 12 December 2020 22:28

ප්‍රශ්නය
මීට පෙර ඔබ වටා සිටි ජාතිකවාදී පිරිස සහ දැන් ඔබ වටා සිටින මධ්‍යම පාංතික ලිබරල්වාදී පිරිස අතර සමතුලිතභාවය පවත්වා ගන්නේ කෙසේ ද?

ඇවන්ට්ගාර්ඩ් ව්‍යාපාරය කොල්ලකා නාවික හමුදාව ලාබ ලැබුවාද? චම්පිකලා ගසාකෑවාද ?

Published in පුවත්
Tuesday, 08 December 2020 12:59

පසුගිය යහපාලනය පිහිටුවීමත් සමඟ ඔවුන් සිය දේශපාලනික සහ පෞද්ගලික පළිගැනීම් ක්රියාවලිය අරම්භ කළේ ඇවන්ට් ගාර්ඩ් සමුද්රරක්ෂක සමාගමට එරෙහිව අභූත චෝදනා නගමිනි. ඒ සමඟ ගාල්ල මුහුදේ ඒ වන විට නැංගුරම් ලා තිබූ ' මහනුවර' නෞකාවේ පිහිටුවා තිබූ ඇවන්ට් ගාර්ඩ් පාවෙන අවිගබඩාව මහා ගෝසාවක් කරමින් අත්අඩංගුවට ගනු ලැබීම ද සිදු කළේය.

 

ld add copy

Connet With Us