මහින්ද රාජපක්ෂ පවුල් ආණ්ඩුව විසින් පරාජය මුව විට සිට බලය ‍රැක ගැනිම සඳහා ඉතා පහත් නින්දිත ප්‍රචාරක උපක්‍රම භාවිතා කරමින් සිටින බවත්  පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අත්සන් කරන  ලදැයි කියමින් ව්‍යාජ ගිවිසුමක් ආණ්ඩුව

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා,නිවාස සහ පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුලු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සිව්දෙනෙක් මේ සතිය ඇතුලත විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකරමින් විපක්ෂයට එක්වන බව nowshowing.lk වෙබ් අඩවිය සඳහන් කරයි

 

උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක කින්ස් විල්සන් මහතා අද දින මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කළේය.

උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස විවිධ තනතුරු නාම යටතේ පාසල්වල සේවය කොට උපාධිධාරී ගුරුවරුන් වශයෙන් ශ්‍රී ලංකා ගුරුසේවයට පත්කිරීමේදී පූර්ණ සේවා කාලය නොසලකා හැරීම පිළිබදව සාකච්ඡාවක් පැවැත්වුනි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසල පැවති සරසවි සිසුන්ගේ විරෝධතාවකට මීට සුළු වේලාවකට පෙර පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලී, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇත.

රටේ සෑම අත, සෑම තැන වංචාව දූෂණය ඉහවහා ගොස් ඇති වකවානුවක මේ තත්ත්වයන් දුරුකොට යහපාලනය රටෙහි ඇති කිරීම උදෙසා තමන් නිදහස් පක්‍ෂයෙන් තාවකාලිකව එළියට ආවත් තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අරමුණු ජයගන්නා බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (21) අත්තනගල්ලේ පැවති ජන රැළිය අමතමින් ප‍්‍රකාශ කළේය.

තමන් කියන දේ කරන සහ කරන දේ කියන පුද්ගලයෙකු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

worky

worky1

ld add copy

Latest News

Connet With Us