කොරෝනා දෙවැනි රැල්ලට වගකිව යුත්තේ ශවේද්රයි..? ඇතුළෙත් කචල්
Published in
පුවත්
Tuesday, 27 October 2020 16:45
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක කොරෝනා අසාදිතයකු බව අණාවරණය වීම මඟින් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර හටගත්ත බවට රජය ප්‍රකාශයට පත් කළත් පසුව බුද්ධි අංශ මඟින් සිදු කළ විමර්ශනයකදී එය සීදුවේ හෝටලයක නිරෝධායනයේ සිටි තුර්කි ජාතිකයන් එම පොකුරේ මූල බීජ බව සොයාගැනුනු බවට මාධ්‍ය වර්ථා පළ විය.
Latest News
චීන-ශ්‍රී ලංකා ප්‍රජාවක් ඒකාබද්ධව ගොඩනැගීම සඳහා චීනය කැමැතියි - චීන අගමැති
චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා රාජ්‍ය සංචාරයක් සඳහා චීනයට ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.