ඇවන්ට්ගාර්ඩ් ව්‍යාපාරය කොල්ලකා නාවික හමුදාව ලාබ ලැබුවාද? චම්පිකලා ගසාකෑවාද ?

Published in පුවත්
Tuesday, 08 December 2020 12:59

පසුගිය යහපාලනය පිහිටුවීමත් සමඟ ඔවුන් සිය දේශපාලනික සහ පෞද්ගලික පළිගැනීම් ක්රියාවලිය අරම්භ කළේ ඇවන්ට් ගාර්ඩ් සමුද්රරක්ෂක සමාගමට එරෙහිව අභූත චෝදනා නගමිනි. ඒ සමඟ ගාල්ල මුහුදේ ඒ වන විට නැංගුරම් ලා තිබූ ' මහනුවර' නෞකාවේ පිහිටුවා තිබූ ඇවන්ට් ගාර්ඩ් පාවෙන අවිගබඩාව මහා ගෝසාවක් කරමින් අත්අඩංගුවට ගනු ලැබීම ද සිදු කළේය.

ld add copy

Latest News

තිරිගු පිටි මිල ඉහළට

තිරිගු පිටි මිල ඉහළට

ප්‍රීමා තිරිගු පිටි සාමාගමේ නිෂ්පාදිත බේකරි කර්මාන්තය සදහා උපයෝගි කර ගන්නා ප්‍රීමා මිල්ක් බ්‍රෑන්ඩ්...

Connet With Us