කොරෝනා: මළගෙදරක විනෝදය අපට ලැබෙන්නේ නැත.
Published in
පුවත්
Monday, 26 October 2020 14:39
කොරෝනා දෙවැනි රැල්ල ලෙස හඳුන්වන මිනුවන්ගොඩ ආශ්‍රිතව පැන නැගුනු කොරෝනා වසංගතය පැතිර යෑම මේ වන විට කිසිදු පාලනයකට යටත් කරගත නොහැකි තැනට පත්ව තිබෙන බව පැහැදිලිය. තවමන් මිනුවන්ගොඩ පොකුර ලෙස හඳුන්වමින් මෙය සමාජගත වී නැතැයි කියන විද්‍යාත්මක බොරුව සමාජ ගතකරමින් රජය මේ වනවිට කරමින් සිටින්නේ සාහසික බොරුවක් බවත් පැහැදිලිය.
Latest News

රාජිත සේනාරත්නගේ අපේක්ෂිත ඇප අයදුම්පත විසි කරයි
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...