පාස්කු කොමිසමේ වාර්තාව කැබිනට්ටුවට දුන්නේ කාගෙවත් බලපෑමකට නොවේ.
පාස්කු කොමිසමේ වාර්තාව කැබිනට් මණ්ඩලයට සහ කථානායකවරයාට ලබාදුන්නේ විපක්ෂයෙන් හා කාදිනල් හිමිපාණන්ගෙන් එල්ල වූ බලපෑම නිසා බව විපක්ෂයට පක්ෂපාතී සමාජ මාධ්‍යයයන් පෙන්වා දීමට උත්සාහ ගත්තත් එසේ නොවන බව ආණ්ඩුවේ ප්‍රකාශකයකු පෙන්වා දෙයි.
පාස්කු කොමිසමේ නිර්දේශ, දේශපාලන අර්බුධයකට මඟ පාදයි..
පාස්කු ඉරිදා ප්‍රහරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කළ ජනාධිපති කොමිසමෙහි අවසන් වාර්ථාව අද පාර්ලිමේන්තුවේ කතානායක වරයාට බාර දීම සිදු කොට තිබිණි. ඊයේ සවස එය අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වෙත ලබා දීමද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගෙන තිබිණි.
ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මිලියන 3.5ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රා සෙනෙකා ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන කොවිඩ් -19 එන්නත් මිලියන 3.5ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
ආයෝජන කඩිනම් කිරීම සදහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය
'' අයෝජන කළමනාකරණ කමිටුව'' යන නමින් ආයෝජන කඩිනම් කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේනවා
වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 207 දෙනෙකු අද(23) අලුයම දිවයිනට පැමිණියා.
වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
හම්බන්තොට වන අලි මිනිස් ගැටුමට පිළියමක් ලෙස වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
බස්නාහිර පළාතේ කර්මාන්ත ආරම්භ කිරීම සදහා හිස් ඉඩම් කට්ටි නොමැති විම හේතුවෙන් ඊට පිළියමක් ලෙස කළුතර කර්මාන්ත පුරය පුළුල් කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත.
ළමුන් රැකියාවක යෙදවීමේ අවම වයස අවුරුදු 16ක් ලෙස සඳහන් කර තිබේනවා.

