කොවිඩ් වයිරසයේ නව ප්‍රභේද 240ක් ඉන්දියාවෙන් වාර්තා වී ඇතැයි එන්ඩීටීවී (NDTV) සහ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (Times of India) ඇතුළු ඉන්දීය ජනමාධ්‍ය රැසක් වාර්තා කරනවා .

ජලය අපනයනය කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

හෙරොයින් ග්‍රෑම් 200ක් සමග 32 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ වාද්දුව ප්‍රදේශයේදී පොලීසිය විසින් සිදුකල වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේනවා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අධ්‍යයනය කිරීමට පත්කර ඇති කැබිනට් අනු කමිටුව අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (22) පළමු වරට රැස්වීමට නියමිතව තිබේ.

ජනතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම්වලට තීරණ ගැනීමේ බලය ඇති නිලධාරීන් අනිවාර්යයෙන් සහභාගී විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

ඉදිරි වසර 3තුළ කැකුළු, නාඩු සහ සම්බා සහල්වල මිල රුපියල් 100ට වඩා වැඩිවීමට ඉඩ නොතබන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.

ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාර දෙකක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.

පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවේදී ප්‍රහාරයෙන් මියගිය අයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක වන්දියක් රජය මගින් ගෙවා ඇත. ඉන් තුවාල ලැබූ 506 දෙනා වෙනුවෙන් ලක්ෂ 810 ක් (81062500) මුදලක් අවශ්‍ය කර ඇති බවත් වාර්තාවේ.

ld add copy

Latest News

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා...

Connet With Us