එට්කා - නෑයෙක්ද? ආක්රමණිකයෙක්ද? කෘතිය ජනගත කිරීම
Published in
පුවත්
Tuesday, 18 July 2017 10:44
“එට්කා - නෑයෙක්ද? ආක්රමණිකයෙක්ද?” කෘතිය ජනගත කිරීම වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සංවිධානත්වයෙන් ජුලි මස 19 වන බදාදා සවස 4 ට කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල සහ ප්රලේඛණ සේවා මණ්ඩල ශ්රවණාගාරයේදී පැවැත්වේ.
Latest News
ශම්මි සිල්වා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණ කරයි
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබේ.
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

