එට්කා - නෑයෙක්ද? ආක්රමණිකයෙක්ද? කෘතිය ජනගත කිරීම
Published in
පුවත්
Tuesday, 18 July 2017 10:44
“එට්කා - නෑයෙක්ද? ආක්රමණිකයෙක්ද?” කෘතිය ජනගත කිරීම වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සංවිධානත්වයෙන් ජුලි මස 19 වන බදාදා සවස 4 ට කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල සහ ප්රලේඛණ සේවා මණ්ඩල ශ්රවණාගාරයේදී පැවැත්වේ.
Latest News
රන්වල මන්ත්රීවරයා බීමතින් සිටියේ නැහැ කියලා මට විශ්වාසයි - ඇමති නලින්ද
රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්රීවරයා බීමතින් නොසිටියේ යැයි තමන් විශ්වාස කරන බව කැබිනට...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ශ්රී ලංකා - පාකිස්තාන තරග දෙකේ දින වෙනස් වෙයි
පවතින තත්ත්වය හමුවේ ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...

