සී අයි ඩියට බැලමෙහෙවරකම් කරන මාධ්‍ය සහ දසනායක හිරකිරීම
Published in
පුවත්
Friday, 21 July 2017 15:17
මාධ්‍යවේදියාගේ කාර්ය භාරය සම්බන්ධයෙන් අටෝරාසියක් කතන්දර තිබුණද ඒ කිසිවක පවත්න ආණ්ඩුවට හෝ පොලිසියට හෝ පක්කලිකම් කිරීම වියයුතු බව සඳහන්ව නැති බවට සැකයක් නැත. විශේෂයෙන්ම ගවේශනාත්මක මාධ්යකරනය සම්බන්ධයෙන් නම් මාධ්‍ය වේදීයා යනු තමන්ගෙ හෙළිදරව් කිරීම විනා අන් කිසිවකට යටත් විය යුතු පුද්ගලයකු නොවේ.
Latest News
ශම්මි සිල්වා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණ කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබේ.
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

