රජයේ දේපල අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

මෙරට තුළ කොරෝනා අසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබිම නිසා විශාල කොවිඩ් පොකුරු මතුවීමේ අවදානමක් මතුව ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

දහවල් කාලයට වැලි ප්‍රවාහනය කිරීම නවතා දැමීමට පියවර ගන්නා බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

මැයි පළමු වැනිදාට යෙදෙන කම්කරු දිනය සමරන ආකාරය පිළීබදව තීන්දුවක් ගැනීමට කොවිඩ් මධ්‍යස්ථානය වෙත සියලුම දේශපාලන පක්ෂ ප්‍රධානීන් අද (20 වැනිදා) කැඳවා තිබෙනවා.

යෝජිත කොළඹ වරාය නගර කොමිෂන් සභාව රටේ පවත්නා බොහෝ අණපනත් ඉක්මවා ගිය පාර්ලිමේන්තුවට, රජයට හෝ අධිකරණ පද්ධතියට හෝ වග නොකියන සර්ව බලධාරී කොමිෂන් සභාවක් වන්නේ යැයි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය කේ. කනගඊශ්වරන් මහතා ඊයේ (19 දා) අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.

කෘත්‍රිම රා නිෂ්පාදනය වැඩි වී ඇති බැවින් එම රා නියමිත ප්‍රමිතියකට සකස් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ගේ නිරෝධායන කාල සීමාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19 වැනිදා) පැවැති ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීම විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර ඇතුළු පක්ෂ නායකයන් දස දෙනකු වර්ජනය කර ඇත.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us