අකාර්යක්ෂම රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඉවත් කිරීමට ජනපති සුදානම් !

Published in පුවත්
Thursday, 22 April 2021 09:33

අකාර්යක්ෂම රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඉවත්කර ඒ වෙනුවට වෙනත් නිලධාරීන් පත්කිරීමට තමන් සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබේනවා.

ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ ඊයේ (21) රාජ්‍ය අමාත්‍යවරුන් සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාකදීයි.

ඒ අනුව රජය විසින් ලබාදී ඇති ඉලක්ක සම්පූර්ණ කිරීමට අපොහොසත්ව සිටින රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් වහාම තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙසත් ඒජනාධිපතිවරයා විසින් නියම කර ඇති බව සඳහන්.

අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

-පංචාලි අබේසේකර

note new

Leave a comment

waruna ad 1

mahesh

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us