මහේෂ් සේනානායක හමුදාපතිවීම, ගෝඨාගේ අඬු කඩා දැමීමක් !
ශ්‍රිලංකා යුධ හමුදාව රාජපක්ෂ පාලනය තුලදී ඉහළ නිළධාරීන් ගොඨාකරණය වීමේ අනිටු ප්‍රතිපල වත්මන් යහපාලනයට බුක්ති විඳිමට සිදුව තිබූ බව නොරහසකි. හමුදාවේ ඉහළ නිළධාරීන් රැසක් කටයුතු කරමින් සිටියේ සිය සේනා විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අවශ්‍යතාවයන් සපළ කරනා ආකාරයෙන් නොවේ. විශේෂයෙන්ම යුධ අපරධ චෝදනා මානව හිමිකම් කැඩීමේ චෝදනා මත "රණ විරුවන්" දං ගෙඩියට දක්වනවාය කියමින් හමුදාව තුල වත්මන් යහපාලන ආණ්ඩුවට එරෙහිව නොසන්සුන්තාවයන් ඇති කිරීමටද ඇතැම් හමුදා නිළධාරීන් කටයුතු කොට තිබිණි.
Latest News
බස් අනතුරු සහ ක්ලීන් ශ්‍රී ලංකා අතර සම්බන්ධයක් නැත
2024 වසරේ බස් අනතුරුවලින් පමණක් මගීන් සහ පදිකයන් 198ක් මරණයට පත් වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු සංඛ්...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.