ඒ එස් පී ලියනගේට නැගෙනහිර ආණ්ඩුකාර ධුරය ?

Published in පුවත්
Monday, 03 July 2017 13:23
 
ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම් ලෙස පත්වීමෙන් පුරප්පාඩු වන නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයට කටාර්හි ශ්‍රී ලංකා තානාපති වශයෙන් කටයුතු කරන ඒ.එස්.පී. ලියනගේ මහතා පත් කිරීමට යන බව දේශපාලන අංශවල ආරංචි පැතිර යමින් තිබේ.
ලියනගේ මහතා මේ වන විට  ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර අද දින ජනාධිපතිවරයා හමුවන බවද වාර්තා වී ඇත.
කටාර් රාජ්‍යයේ අර්බුදය අවස්ථාවේ ලියනගේ මහතා එහි තානාපති ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කිරීමට සමත් විය.
ලියන්ගේ මහ්තා වත්මන් පාලනය බිහිවීමෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට ඉදිරිපත් වු අතර ඔහු මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරය බලපොරොත්තුවෙන් සිටියේය. එහෙත් ඔහු ක‍තෝලිකයකු බැවින් මහනුවර වාසීන්ගෙන් විරෝධයක් එල්ල වීමේ ඉඩ කඩ පැවතීම නිසා ජනධිපතිවරයා ඒ ලබා දිමට නොහැකි බවත් වෙනත් පළාතක ආණ්ඩුකාර ධුරයක් ලබා දෙන බවට පොරොන්දු වූ බව ඔහු හිතවතුන් සමඟ පවසා ඇත.

-- 

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us