දරුවන් ආරක්ෂා කර ගන්න ! සෞඛ්‍ය කාර්යාංශ විසින් මව්පියන්ට ඉල්ලීමක්

ශ්‍රී ලංකාව තුළ රසායනික පොහොර සහ කෘෂි රසායනයන් බාවිතය මුලුමනින්ම අහෝසි කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තීන්දු කර ඇති අතර ඒ වෙනුවෙන් වන කැබිනට් පත්‍රිකාව ඊයේ (27) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර තිබේ.( එය පහත දැක්වේ)

දක්ෂිණ අධිවේග මාර්ගයේ කොට්ටාව පිටවීමේ ස්ථානයේ සේවය කළ තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබීම හේතුවෙන් අද (28) උදෑසන 6.00 සිට කොට්ටාව පිටවීමේ දොරටුව වසා තැබීමට කටයුතු යොදා ඇත.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ හෝ නැගෙනහිර කොළඹ රෝහලේ ඔක්සිජන් හිඟයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පෙර පාසල් සහ පිරිවෙන් අප්‍රේල් 30 වනදා දක්වා තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කර තිබේනවා.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මාධ්‍ය හමුවක් අමතමින් ඒ බව ප්‍රකාශ කර තිබේ.

-පංචාලි අබේසේකර

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් අද දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද බුර්කාව ඇතුළු, අනන්‍යතාව සැඟවෙන මුහුණු ආවරණ සියල්ල තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

 දිවයිනේ සියළු පාසල් අප්‍රේල් 30 වෙනි දින දක්වා වසා තැබීමට අද මීට සුළු වේලාවකට පෙර කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබෙනවා.

පාසල් වැසීම හෝ ආදාළ නිර්දේශ සම්බන්ධයෙන් නිවැරදි තීරණයකට එළඹිය හැක්කේ "පාසල් සෞඛ්‍ය කමිටුව"ට බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කර තිබෙනවා.

ld add copy

Latest News

වැඩි මිළට පානීය ජල බෝතලයක් අලෙවි කළ හෝටලයකට රු.ලක්ෂ 10ක දඩයක් !

වැඩි මිළට පානීය ජල බෝතලයක් අලෙවි කළ හෝටලයකට රු.ලක්ෂ 10ක දඩයක් !

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලකට පානීය ජල බෝතලයක් අලෙවි කළ හපුතලේ ප්‍රදේශයේ හෝටලයකට බණ්ඩාරවෙල මහේස්...

Connet With Us