ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සිය අමරිකානු පුරවැසි බාවය ඉවත් කරගත් බව කියමින් ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වය අද දින උදෑසන ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර තිබෙන අමරිකානු රජයේ යැයි හැඟවෙන ලියවිල්ල සත්‍ය ලියවිල්ලක් නොවන බවට එම පාර්ශ්වයෙන්ම ලැබෙන තොරතුරු මාර්ග පවසයි.

පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමත්‍යවරු මීට සුළු වේලාවකට පෙර ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ යළි නව අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දුන්හ.

කවුරු මොන අපේක්ෂකයා ඉදිරිපත් කළත් ජනාධිපතිවරයා පත්වන්නේ ප්‍රධාන බල කඳවුරු දෙකෙන් එකකින් බවත් ජයග්‍රාහකයාට ලබන මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න හැකියාව ලැබෙන බවත් ඇමැති චම්පික රණවක පවසයි. එමෙන්ම එහි " ප‍්‍රතිඵලය ඉතා පැහැදිලියි.

මත්ද්‍රව්‍ය විරෝධී සටනේ දී තමා තනි වී නොමැති බවත්, රටේ ජනතාව සියයට 90ක් පමණ එම සටනට තමා සමඟ එක්ව සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එළඹෙන ජොධිපතිවරණයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගොඨාභය රාජපක්ෂව ඉදිරිපත් කිරීම සඳහා එම පක්ෂයේ බහුතරයේ කැමැත්ත හිමිව තිබුණත් මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඊට එරෙහිව ගෙන ගිය සීතල යුද්ධය දැන් අතින් පයින් ගහ ගන්නා තැනට පත්ව තිබේ.

එළඹෙන ජනාධිපතිවරණයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා බවට බහුතරයේ විශ්වාසය දිනාගෙන සිටි ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණ අපේක්ෂකයා තබා පන්සලකටවත් ගොඩවීම සිය බිරිඳ වන අයොමා රාජපක්ෂගේ සහ පුතු මනොජ් රාජපක්ෂගේ අනුමැතිය ලබාගැනීම මත සිදුවන කටයුත්තක් බවට තිබේ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී අපද්‍රව්‍ය බහාලුම් පිළිබඳ ඇසූ ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු පහත දැක්වේ.

බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු රෝහල් අපද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 102ක් ලංකාවට රැගෙන ආවේ ධම්මික පෙරෙරාට අයත් හේලිස් සමාගම විසින් බවට වාර්තා පළ වී තිබෙනවා. එලෙස ගෙන ආ කසල තොගයක් දැනට හේලීස් සමාගමේ උප සමගාමක් වන Advantis නම් සමාගම් භූමිය තුළ ගොඩගසා ඇති ආකාරය දැක්වෙන ගුවන් ඡායාරූප ද මාධ්‍ය වෙතින් මුදා හැරුණා.

ld add copy

Connet With Us