උතුරේ ජල අවශ්‍යතාව වෙනුවෙන් දැවැන්තම වැඩසටහනක් !

Published in පුවත්
Wednesday, 06 October 2021 21:03

උතුරේ ජනතාවගේ ජල අවශ්‍යතාව සපුරාලීමේ දැවැන්තම වැඩසටහනක් අද පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සූම් තාක්ෂණය ඔස්සේ ඊට එක් වුණා.

නාගදීප මුහුදු ජල පවිත්‍රාගාරය ජනතා අයිතියට පත් කිරීම සහ තලෙයි අඩි මුහුදු ජල පවිත්‍රාගාරය සහ යාපනය නගරයට ජලයට බෙදා හැරීමේ පද්ධතිවල වැඩ ආරම්භ කිරීමයි මෙලෙස සිදු වුණේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු කෙරුණා. සැමට ජලය 2021 / 2025 යන තේමාවෙනුයි එය ක්‍රියාත්මක කෙරුණේ.

අග්‍රාමාත්‍යවරයා මෙම වැඩසටහනට එක් වූයේ අරලියගහ මන්දිරයේ සිටයි. වාසුදේව නානායක්කාර සහ ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරුන්ද අරලිය ගහ මන්දිරයේ සිට මෙම උත්සවයට එක්ව සිටියා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us