උතුරේ ජල අවශ්‍යතාව වෙනුවෙන් දැවැන්තම වැඩසටහනක් !

Published in පුවත්
Wednesday, 06 October 2021 21:03

උතුරේ ජනතාවගේ ජල අවශ්‍යතාව සපුරාලීමේ දැවැන්තම වැඩසටහනක් අද පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සූම් තාක්ෂණය ඔස්සේ ඊට එක් වුණා.

නාගදීප මුහුදු ජල පවිත්‍රාගාරය ජනතා අයිතියට පත් කිරීම සහ තලෙයි අඩි මුහුදු ජල පවිත්‍රාගාරය සහ යාපනය නගරයට ජලයට බෙදා හැරීමේ පද්ධතිවල වැඩ ආරම්භ කිරීමයි මෙලෙස සිදු වුණේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු කෙරුණා. සැමට ජලය 2021 / 2025 යන තේමාවෙනුයි එය ක්‍රියාත්මක කෙරුණේ.

අග්‍රාමාත්‍යවරයා මෙම වැඩසටහනට එක් වූයේ අරලියගහ මන්දිරයේ සිටයි. වාසුදේව නානායක්කාර සහ ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරුන්ද අරලිය ගහ මන්දිරයේ සිට මෙම උත්සවයට එක්ව සිටියා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us