ජනපති දැඩි තීරණ ගන්න සූදානමින් !

Published in පුවත්
Thursday, 07 October 2021 08:48

ඉදිරි වසර තුන ඇතුළත දැඩි තීන්දු තීරණ ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපති කාර්යාලයේ ඊයේ (6 වැනිදා) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

‘‘දැඩි තීන්දු තීරණ ගෙන කිසිදු පැකිලීමකින් තොරව ජනතාව, විවිධ සංවිධාන සහ මහා සංඝරත්නය බලාපොරොත්තු වූ කාර්යභාරය දශමයකින්වත් අඩු නොකර ඉටු කිරීමට මම සූදානම්.​ මෙතෙක් රජයෙන් සිදුවූ අතපසුවීම්, වැරදි නිවැරදි කිරීමටත් මම කටයුතු කරනවා. ඡන්දයක් බලාගෙන මම වැඩ කරන්නෙ නැහැ. මම එම තීරණය ජනතාවට දැනුම් දී තිබෙනවා.’’ මේ අතර මෙම සාකච්ඡාවේදී කාබනික පොහොර වැඩපිළිවෙළ පිළිබඳවද අවධානය යොමු වූ බව සදහන්.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us