subash
එංගලන්ත පළමු පෙළ සිවුදින තරගාවලිය සඳහා සරේ කණ්ඩායම නියෝජනය කරමින් එක්වූ ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මුහුණ දුන් පළමු තරගයෙන්ම ශතකයක් වාර්තා කළේය.
ඉන්දීය සුපිරි නිලි දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වූ My Choice වීඩියෝව ඉන්දියාව තුල වගේම ලෝකය තුලත් කතා බහට ලක් විය. කාන්තා නිදහස වෙනුවෙන් ඉන්දියාවේ වෝග් සමාගම විසින් මෙම වීඩියෝව නිෂ්පාදනය කර තිබිණි.
වසර 250ට වඩා පැරණි කෘත‍්‍රීම ලිංගික අවයවයක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥ කණ්ඩායමක් සමත්ව තිබෙනවා.
නිරිතදිග ජපානයට සහ තායිවානයේ, තායිපේ අගනගරයට ඇති වෙතැයි අනුමාන කළ සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශණ ඒකකයට කැඳවීමට විරෝධය දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමෙන්තු සභාගර්භයේ බිම වාඩිවී විරෝධයක නිරතවූහ.
Photography © - Chathuranga Gamage
Concept - Milinda Premarathne
Model - Ireshan Perera
Costume - Mark Stevensont (USA)
Location - Battaramulla
Retouch - Kasun Jananjaya
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා රාජ්‍ය පරිපාලන, යහපාලන, පළාත් සභා, පළාත් පාලන හා බුද්ධ ශාසන වැඩබලන අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.
අප්‍රේල් විරු සමරු උත්සව කිහිපයකට සහභාගි වීමට විදෙස් ගත වී සිටින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (20දා) දිවයිනට පැමිණි පසු ජවිපෙන් ඉවත් වූ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා යළි පක්ෂයට එකතු කර ගැනීම පිළිබඳ සාකච්ඡා පුළුල් මට්ටමකට ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.
මෙම වසරේ ගතවූ අවුරුදු සතිය තුළදී දිවයින පුරා මිනිස් ඝාතන 27 ක් සිදුවී ඇතැයි පොලිස් මූලස්‌ථානය පවසයි.
දේශපාලන වශයෙන් ගත් තීන්දු තීරණ හැරෙන්නට තමා වංචාවක් හෝ දූෂණයක් සිදුකර නැතැයි ආර්ථික සංවර්ධන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‌ෂ මහතා පැවැසීය.
