මම වංචාවක් දූෂණයක් කරලම නෑ - බැසිල්

Published in පුවත්
Monday, 20 April 2015 07:07

දේශපාලන වශයෙන් ගත් තීන්දු තීරණ හැරෙන්නට තමා වංචාවක්‌ හෝ දූෂණයක්‌ සිදුකර නැතැයි ආර්ථික සංවර්ධන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‌ෂ මහතා පැවැසීය.

තමා පෞද්ගලික අවශ්‍යතාවක්‌ මත ඇමරිකාවට ගිය බවත් ඒ අයුරින්ම හෙට (21 වැනිදා) දහවල් 1.00 ට ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්  ඔහු පවසයි.

ශ්‍රී ලංකාවට පැමිණීම හොර රහසේ සිදුනොවන බවත් තමා 21 වැනිදා පැමිණ එදිනම පාර්ලිමේන්තු රැස්‌වීමට සහභාගි වීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම කීය.එමෙන්ම එදිනම මාධ්‍ය සාක්ච්ඡාවක් පැවැත්වීමටද ඔහු බලාපොරොත්තු වේ.

බැසිල් රාජපක්‌ෂ මහතා පිළිගැනීමට බස්‌නාහිර පළාත් මහ ඇමැති නිමල් ලන්සා ඇතුළු කණ්ඩායමක් සූදානමින් සිටී.

Last modified on Monday, 20 April 2015 07:11

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us