අවුරුදු සතිය තුළදී මිනිස්‌ ඝාතන 27ක්‌

Published in පුවත්
Monday, 20 April 2015 07:15

මෙම වසරේ ගතවූ අවුරුදු සතිය තුළදී දිවයින පුරා මිනිස්‌ ඝාතන 27 ක්‌ සිදුවී ඇතැයි පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

පසුගිය වසරේ (2014) ගතවූ අවුරුදු සතිය තුළදී දිවයින පුරා සිදුවී ඇති මිනිස්‌ ඝාතන සංඛ්‍යාව 14 කි.

මෙම වසරේ ගතවූ අවුරුදු සතිය තුළ සිදුවූ මිනිස්‌ ඝාතන ගම්පහ පොලොන්නරුව, හපුතලේ, කටුපොත, සමන්තුරය, මඩකලපුව, කෑගල්ල, පදියතලාව, උඩුපුස්‌සැල්ලාව, කුරුවිට යනාදී ප්‍රදේශවලින් වාර්තා වේ.

පසුගිය වසරට වඩා අවුරුදු සමයේ මිනිස්‌ ඝාතනවල ඉහළ යැමක්‌ මෙවර දක්‌නට ඇතැයි පොලිස්‌ මූලස්‌ථානය කියයි.

divaina

Last modified on Monday, 20 April 2015 07:51

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us