subash
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තාවේ.
අද ලෝක මිහිකත දිනය(world earth day)යි. මෙවර එහි තේමාව ‘මිහිකත සුරැකිම සඳහා පෙරට එමු’ යන්නයි.
අභ්‍යාවකාශයේ අපද්‍රව්‍ය විනාශ කිරීමට අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ලේසර් කිරණ අවියක් සවිකිරීම සම්බන්ධයෙන් විද්‍යාඥයින්ගේ අවධානය යොමුව තිබේ.
භික්ෂු කප්පාදුවට එරෙහිව සංකේත සත්‍යග්‍රහයක්(photos)
රුහුණු විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද (22) දවස පුරා සංකේත සත්‍යග්‍රහයක් හා විරෝධතා බැනරයක් අත්සන් කිරීමක් සිදුවේ. ඒ උසස් අධ්‍යාපනය තුළ සිදු කරන ශිෂ්‍ය කප්පාදුව නවතා සරසවි වලට බඳවා ගන්නා ශිෂ්‍ය භික්ෂූන් ප්‍රමාණය ඉහල දමන ලෙස බල කරමිනි.
චුම්භක ක්ෂේත්‍රයක් මත ගමන් කරන ජපානයේ අධිවේගී දුම්රියක් පරීක්ෂණ ගමන් වාරයකදී උපරිම වේගයෙන්ම ගමන් ගන්නා දුම්රිය ලෙස තබා තිබූ වාර්තාව අලුත් කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇති බව වාර්තා වෙයි.
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන අයතා ගනුදෙනු හා මූල්‍ය වංචා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය වංචා විමර්ශන ඒකකයට අද (22දා) ගොස් අැත.
රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සභාපති හා අධ්‍යක්ෂක මණ්ඩලය වෙනස් කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කොට තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
යේමනයේ හවුති කැරලිකරුවන්ට එරෙහිව සෞදි අරාබිය දියත් කල ගුවන් ප‍්‍රහාර නතර කර තිබේ. ඒ යේමනයේ අර්බුදය විසඳීමට ඉරානය විසින් ගෙන ඒමට නියමිත දේශපාලන විසඳුමක් හේතුවෙනි.
රාජපක්ෂගේ අවපාලනය වෙනුවට වගවීමක් ඇති පාර්ලිමේන්තු ක්‍රමයක්. - රනිල් වික්‍රමසිංහ
යුද්ධයක් හෝ විප්ලවයක් දිනීමෙන් පසු සාමය අහිමි කර ගැනීම, අපේ කාලයේ රුදුරු දේශපාලනික සත්‍යයක් බවට පත්ව තිබේ. සදාම් හුසේන් පරදා ඉරාකයේදී ලද ක්ෂණික හමුදාමය ජයග්‍රහණය පෙරලා තුඩුදුන්නේ කැරලිකාරීත්වයට, සිවිල් යුද්ධයට සහ මිනීමරු ‘ඉස්ලාමීය රාජ්‍යයක’ නැගීමටයි. ලිබියාව, සිරියාව, යේමනය සහ තවත් තැන්වල අරාබි වසන්තය හරහා මුදාහල අපේක්ෂා බොහෝ කොට ප්‍රචණ්ඩකාරී ඉච්ඡා භංගත්වයකට පාර කපා ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවින් කෙටුම්පත් ක්‍රන ලද නව මැතිවරණ ක්‍රමය පිළිබඳ පනත් කෙටුම්පද අද දින කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
