subash
2004 සුනාමි අරමුදල්වලින් කෝටි 8200 ක් රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික හා සමාජසේවා පදනමට බැර කළැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂට එරෙහිව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්ජන් රාමනායක අද (24) අල්ලස් කොමිසමට පැමිණිලි කළේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද කොළඹ ජාතික රෝහලේ මර්චන්ට් ගෙවන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සුවදුක් බැලීම සඳහා ගොස් තිබේ.
ලෝකයේ ප්‍රීතිමත්ව රටවල් අතර දර්ශකයේ ස්ථාන 5ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
ඉන්දීය සුපිරි නිළි ඓශ්වර්යා රායි පෙනී සිටි වෙළද දැන්වීමක් හේතුවෙන් විවාදාත්මක තත්ත්වයක් මතුව තිබෙනවා.
ලෝක ප්‍රකට youtube වෙබ් අඩවියට නිළ වශයෙන් පළමු වීඩියෝ පටය එක් කර වසර 10ක් සම්පූර්ණ වී තිබෙනවා. youtube වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජාවෙඩ් කරීම් විසින් එම විඩියෝ පටය අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ 2005 වසරේදීයි.
උතුරේ කලබල සමයේ වැසී ගොස් තිබු පරන්තන් රසායන සමගම යලි ඇරඹීමට රජය තිරණය කර ඇත.
රට පුරා මාර්ගවල පවතින මාර්ග තදබදය අවම කිරීමට ඉදිරියේදී නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව මහජන නීතිය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා පැවසුවේය.
පස්පවුවලින් වැළකෙන බවට බෞද්ධයෝ උදේ සවස මතු නොව දහවලේ ද, අලුයම් කාලයේ ද පොරාන්දු වෙති. එහෙත් ඔවුන් ඉටු නොකරන්නේ ම එකී පොරොන්දුව යි. එම පොරොන්දු ඉටු කරන්නේ නම් මෙරට මතු නොව සමස්ත පෘථිවි තලය ම සුරපුරයකි; කිසිදු අවහිරයකින් බාධාවකින් තොර දිවියක් ගත කර නිවනට ම යා හැකි ය.
19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය ඉතා ඉක්මනින් සම්මත කරවා ගැනීම සඳහා කතෝලික බිෂොප් සම්මේලනය ඉල්ලා සිටී.
