subash

subash

තිරිසන් සතුන් වැරදි කරයි ද නොකරයි ද යන්න නිගමනය කළ නොහැක්කේ උන්ගේ ලෝකයේ කිසිඳු නිර්නායකයක් නොමැති බැවිනි. උන් හැසිරෙන්නේ උනුන්ට ම ආවේණික වූ ජිවන රටාවන් අනුව ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ඉදිරි දින කිහිපය තුලදී මූල්‍ය අපරාධ විමර්ශන එකකට කැඳවනු ඇතැයි වාර්තාවේ. රජයට අයවියයුතු රුපියල් මිලියන 4000ක මුදලක් අයතා ලෙස පරිහරණය කළැයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

මැයි මස දෙවන දින අමරිකාවේ බලවත්ම රාජ්‍ය නිළධාරියා වන අමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවැසීය.

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තේ මැයි පළමු වනදා එක්සත් ජනතා නිදහස් සන්ධානය මැයි ‍රැළි දෙකක් පැවැත්වීමේ සූදානමින් පසුවේ.

දහසකට අධික ජීවිත විනාශයක් සමඟ නේපාලය මුහුණ දුන් මහා භූමිකම්පාව නිසා ශ්‍රී ලාංකිකයන් කිසිවකු අනතුරට ලක් වූ බවක් තවමත් වාර්තා වී නැතැයි කත්මන්ඩු නගරයේ සිටින ශ්‍රී ලංකා තානාපති ඩබ්ලිව්.එම්.සෙනෙවිරත්න පවසයි.

සංචාරක අමාත්‍ය නවින් දිසානායක සහ කේරළයේ සංචාරක අමාත්‍ය ඒ.පී. අනිල් කුමාර ඒකාබද්ධව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සදහා එකගතාවය පළකර ඇත.

පොල් කොහු ආශ්‍රිත නිශ්පාදන කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන ජිෆී ප්‍රඩක්ට් ආයතනයේ කොබෙයි ගනේ කර්මාන්ත ශාලාව හේතුවෙන් දැඩි පරිසර හානියන් වන බවට චෝදනා ‍රැසක් එල්ල වී තිබෙන මුත් ඒ සම්බන්ධයෙන් සාධනීය පියවරක් අදාල රාජ්‍ය නිළධාරීන් ගෙන තිබුණේ නැත.

ළමා කටයුතු රාජ්‍ය ඇමතිනිය -රෝසි සේනානායක නිව්යෝර්ක් හිදී එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් පුම්සිලේ මලම්බේ (Phumzile Mlambo-Ngcuka) මුණගැසී ඇත.

රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමේ නිලවරණය අනිද්දා (28) මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සෑහෙන කලක් තිස්සේ ප්‍රමාද වූ මැතිවරණ පොරොන්දුවකි. දැන් එම පොරොන්දුව ඉටු කරන මොහොත එළඹී ඇත.

Connet With Us