කේරළ - ශ්‍රී ලංකා සංචාරක සහයෝගිතාවයක්

Published in පුවත්
Saturday, 25 April 2015 16:28

සංචාරක අමාත්‍ය නවින් දිසානායක සහ කේරළයේ සංචාරක අමාත්‍ය ඒ.පී. අනිල් කුමාර ඒකාබද්ධව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සදහා එකගතාවය පළකර ඇත.

කේරළයේ සංචාරක ප්‍රවර්ධනයට සම්බන්ධ නිලධාරීන් පිරිසක් දෙදින සංචාරය සදහා දිවයිනට පැමිණි අතර කොළඹ -කේරළය අතර sea plane ගමන් ඇරඹීමට ඇති ඉඩකඩ ද සොයාබලා ඇත.

ආයුර්වේදය සංචාරක ප්‍රවර්ධනය සදහා දායක කරගැනීම, ශ්‍රී ලංකාව ,මාලදිවයින හා කේරළය එකම ඒකකයක් ලෙස අළෙවි ප්‍රවර්ධනයත් රුසියාව ,චීනය හා ජර්මනිය තුල අලෙවිකරණය වේගවත් කිරීමත් අවධානයට යොමුවී ඇත .

ශ්‍රී ලාංකික බලධාරීන් පිරිසක් ළගදීම කේරළය බලා පිටත් වීමටද නියමිතය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us