රෝසි එක්සත් ජාතීන්ගේ කාන්තා කටයුතු කොමසාරිස් වරිය මුණගැසෙයි

Published in පුවත්
Saturday, 25 April 2015 16:03

ළමා කටයුතු රාජ්‍ය ඇමතිනිය -රෝසි සේනානායක නිව්යෝර්ක් හිදී එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් පුම්සිලේ මලම්බේ (Phumzile Mlambo-Ngcuka) මුණගැසී ඇත.

කාන්තාව ගෘහමුලිකත්වය දරන ශ්‍රි ලාංකික පවුල් වල සමාජ අර්ථික තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත .

උතුරේ පිහීටවීමට නියමිත කාන්තාවන් සම්බන්ධ ජාතික මධ්‍යස්ථානය පිලිබඳව ද ,පැරණි එල්.ටී.ටී කාඩර් සාමාජිකාවන් සදහා වෘත්තීය පුහුණුව ලබාදී ඔවුන්ගේ සමාජ ආර්ථික තත්ත්වය නගාසිටුවීම පිළිබදවද සාකච්ඡා වලදී වැඩි අවධානයක් යොමුකර ඇත.

එක්සත් ජාතීන්ගේ කාන්තා ලේකම් කාර්යාලයේ ක්‍රියාකාරකම් ලංකාව තුළ ව්‍යාප්ත කිරීම පිළිබදවද ,කාන්තාවන් ලක්වන ගෘහස්ථ පීඩනයන් නිවාරණයට ගතහැකි පියවර පිලිබඳවද එහිදී ඔවුන් සාකච්ඡා කොට තිබේ.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us