එජනිස මැයි ‍රැළි දෙකම සූදානම්

Published in පුවත්
Sunday, 26 April 2015 07:59

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තේ මැයි පළමු වනදා එක්සත් ජනතා නිදහස් සන්ධානය මැයි ‍රැළි දෙකක් පැවැත්වීමේ සූදානමින් පසුවේ.

එහි ප්‍රධාන ‍රැළිය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ පැවැත්වෙන අතර මහින්ද රාජපක්ෂයේ සහභාගිත්වය සිදුවෙනවාය කියමින් ප්‍රචාරය කරන අනෙක් ‍රැළිය කිරුලපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනයේදි පැවැත්වීමට නියමිතය. කෙසේ නමුත් මෙම මැයි ‍රැළිය සඳහා මහින්ද රාජපක්ෂ සහභාගී නොවන බව ලිඛිතව දන්වා ඇති බව වාසුදේව නානයක්කාර මහතා පවසයි.

එජනිස ප්‍රධාන ‍රැළිය සඳහා ද කළ  ආරාධනය ද මහින්ද රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කර ඇත.කෙසේ නමුත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ  මෙවර මැයි දිනයෙන් එජනිස වෙන් වීම නිලවශයෙන්  තහවුරු කරන්නක් බවත් ඒ යළි එක් කිරීමට නොහැකි වනු ඇති බවත්ය. එමෙන්ම එජනිස සභාපතිවරයාවන මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය පක්ෂය ගැන තීන්දු තීරණ ගැනීමද මේ අනුව පහසු වනු ඇති බවය.

 

Last modified on Sunday, 26 April 2015 08:24

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us