subash
පොල් වගේම අපේ රටේ බොහෝ ප්‍රදේශ වල තැඹිලි බහුලව වැවෙනවා. ඒවගේම වෙළඳපොළේ සුලබව තැඹිලි දකින්න ලැබෙනවා. ඒත් අපි බොහෝ දෙනෙක් තැඹිලි බොන්නෙ ලෙඩක් හැදුනම විතරයි. වෙහෙසක් දැනුන වෙලාවට අපි බොන්නෙ කඩෙන් ගන්න වෙනත් කෘත්‍රිම පාන වර්ග.
පාරිභොගිකයන් මිලදී ගන්නා ඕනෑම භාණ්ඩයක බර කිරා මැන බැලීම සඳහා සෑම වෙළඳසැලකම තරාදියක් තිබීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අල්ලස් කොමිසමේ ලොක්කව ඉවත් කරන්න කියන්නේ හොරු රැළ-අනුර කුමාර
මහින්ද රාජපක්‍ෂ ඇතුළු පිරිසක් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගනවා වෙනුවට ඊට එරෙහිව වෙන මතයක් ගොඩනගමින් තිබෙන බව ජ.වි.පෙ. නායක අනුර දිසානායක පවසයි.
ලබන ජුනි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කළ රු. 5000/- ක මහපොළ ශිෂ්‍යත්වය එළඹෙන මැයි 01 දින සිට ලබාදීමට තම රජය කටයුතු කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.
ජාතික විගණන පනතට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
අද ලෝකය තුල සමරිසි සම්බන්ධතා සාමාන්‍ය මිනිස් සම්බන්ධයක් ලෙස බොහෝ රටවල් පිළිගනු ලබනවා. බොහෝ රටවල් සමරිසි විවාහයන් වෙනුවෙන් නව නීති පවා සම්මත කොට තිබෙනවා.
තොරතුරු දැන ගැනීමේ පනත හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට
තොරතුරු දැන ගැනීමේ පනත හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
"I'm A Safe Driver" නම් මාර්ග ආරක්ෂණ ප්‍රවර්ධන වැඩසටහනක් මෝටර් රථ ධාවන ශුර ඩිලන්ත මාලගමුව සහ ගයන ශිල්පී ඉන්ෆාස්ගේ මුලිකත්වයෙන් ආරම්භ කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (23) කැඳවනු ලැබූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා,තමාට එරෙහි චෝදනාවලට අදාළව අධ්‍යයනය කර ලියවිලි සහිතව පැමිණ ප්‍රකාශයක් ලබාදීමට වෙනත් දිනයක් ඉල්ලා තිබේ.
ඊජිප්තු ජාතික කොඩියට සමාන ඇඳුමකින් සැරසී නර්තනයක් ඉදිරිපත් කළ සුප්‍රසිද්ධ නර්තන ශිල්පිනියකට(belly dancer) ඊජිප්තු අධිකරණයක් මගින් මාස 6 ක සිරදඬුවමක් නියම වී ඇත.
