subash

subash

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මේ වන විට ප්‍රශ්න කරමින් සිටී.

පොලිස් පරීක්ෂකවරු 148 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස උසස් කර අැත.

‘‘ආ.... සුළං කුරුල්ලා... මොකද අද තනියම? කෝ කිරිල්ලි...?’’

පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් යොදාගත් ගුවන් යානා වෙනුවෙන් ගෙවිය යුතු මුදලෙන් විශාල කොටසක් ගෙවනු ලැබුවේ හමුදා නිලධාරියකු විසින් බවත් එම මුදල වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නමින් ලදු පතක් ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලා ඇති බවත් හෙළිව තිබේ.

මතුව ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම හෝ නැවත පක්‍ෂයට එක්‌වීම සඳහා වන කිසිදු ලිඛිත ඉල්ලීමක්‌ තමන්ට මේ වනතෙක්‌ ජනතා විමුක්‌ති පෙරමුණෙන් ලැබී නැතැයි එම පක්‍ෂයෙන් ඉවත්ව ගිය එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා දිවයින පුවත්පතට පවසා ඇත.

වරප්‍රසාද ගැන කතා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා යට‍පත් කළ නොහැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

රටේ මුදල් අමාත්‍යවරයා ලෙස තමාට එරෙහිව ගෙන එන බව කියන විශ්වාසභංග යෝජනාව නොපමාව ඉදිරිපත් කරන්නැයි අමාත්‍ය රවී කරුණානායක මහතා විපක්ෂයෙන් ඉල්ලා සිටි.

චාලක රනසුරියගේ අධ්‍යක්ෂණයක් වන 'මාරක ළිඳේ සවාරියක්' වේදිකා නාට්‍ය මැයි 7  සහ 6 මරදාන ටවර් හෝල් රඟහලේදී වේදිකා ගත වේ.

ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසයේ පතාක යෝධයකුවූ ඩී.ඇෆ්.කාරියකරවන මහතා අභාවප්‍රාප්ත වී අැත.

2015 රාජ්‍ය වෙසක් උත්සවය මෙත් සිතින් ගුණ වඩමු යන තේමා පාඨය යටතේ පැවැත්වෙන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය සදහන් කරයි.

Connet With Us