'මාරක ළිඳේ සවාරියක්' මැයි 6 සහ7 ටවර් හෝල් රඟහලේදී

Published in කලා
Tuesday, 21 April 2015 15:52

චාලක රනසුරියගේ අධ්‍යක්ෂණයක් වන 'මාරක ළිඳේ සවාරියක්' වේදිකා නාට්‍ය මැයි 7  සහ 6 මරදාන ටවර් හෝල් රඟහලේදී වේදිකා ගත වේ.

 මෙම නාට්‍ය චාලක රනසුරියගේම රචනයක් වන අතර  ජගත් චමිල, උමයන්ගනා වික්‍රමසිංහ, මල්කාන්ති ජයසිංහ, වසන්ති රන්වල, ලංකා බන්ඩාරනයක, තෙරුනි ආශන්ශා, මදුශාන් හත්ලහවතත, එස් අයි  සමරක්කොඩි, රොහාන්ද සිල්වා, ශලිත ගුණවර්ධන යන නළුනිළි පිරිසක් රංගනයෙන් දායක වේ.

වේදිකා පසුතල නිර්මාණයෙන් ප්‍රදීප් චන්ද්‍රසිරිද  රංග  වස්ත්‍රාභරණ නිර්මාණයෙන් අමා විජේසේකරද  සංගීතයෙන්  නිලන්ත පෙරේරා, අංගරචනයෙන්  රුක්මන් තිලකරත්න සහ රංග ආලෝකයෙන්  මන්ජුල වීරසිංහද දායක වේ.

ඡායාරූප : ශීතන් ගුණවර්ධන

1a

2a

a3

a9

a12

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us