subash
හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මද වේලාවකට පෙර කටුනායක ගුවන් තොටුපොළට ළඟා විය.
චීනයේ හෙයුවාන් මාර්ග අලූත්වැඩියා කිරීමේ නියැළී සිටි සේවකයින් පිරිසකට ඉතාම හොදින් සංරක්ෂණයව තිබූ ඩයිනෝසෝර බිත්තර 43 ක් සොයාගැනීමට හැකිවී තිබේ.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලබන 27 හා 28 දින දෙකේදී විවාදයට ගන්නා බව කථානායක චමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට දන්වා තිබේ.
තාත්තා කෙනෙකු වෙනුවෙන් පුතෙක් බිම වාඩිවී ඉන්නවා දුටිමි. ඒ, අතුරුදන් කළ තාත්තෙක් ඉල්ලා නොවේ. තාත්තා අල්ලස් කොමිසමට කැඳවන්න එපා කියා ය.
මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීම සම්බන්ධයෙන් ඊට එරෙහිව මේවන විට සිදුවෙමින් පවතින ක්‍රියාවලිය විසින් මහින්ද රාජපක්ෂ යනු කෙතරම් මුග්ධ ගෝත්‍රික නායකයකු වීද යන්න පැහැදිලිව පෙන්නුම් කරමින් තිබේ.
යහපාලනය අැති කරන බව පැවසුවාට ප්‍රධාන පක්ෂ දෙකේම සිටිනා හොරු නිසා යහ පාලනය ගේන ඒමට නොහැකි බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය. ඔහු මේ අදහස් දැක්වූයේ ගාල්ලේ පැවති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකදීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවූ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ක්‍රියාකලාපයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 කගේ අත්සනින් යුතු පෙත්සමක් කථානායකවරයාට බාරදී අැත.
අධිකරණ නියෝගයත් නොතකා මහින්දගේ ආධාරකරුවෝ විරෝධතාවයේ(photos)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවීමට විරෝධය දක්වමින් මේවන විට පාර්ලිමේන්තු මාර්ගයේ විරෝධතා පා ගමනක් පැවැත්වෙමින් තිබේ.
ඉන්දියානු නවක ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අන්කිට් කෙශ්රි ක්‍රීඩා කරමින් සිටි අතරතුර සිදුවූ හදිසි අනතුරකින් මියගොස් තිබේ.
දිස්ත්‍රික් 6ක් සඳහා ප්‍රකාශයට පත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීම අද (21) පස්වරු 6 දක්වා ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.
