19 සම්මත කරන්නැයි බිෂොප්වරු ඉල්ලයි

Published in පුවත්
Friday, 24 April 2015 10:40

19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය ඉතා ඉක්මනින් සම්මත කරවා ගැනීම සඳහා කතෝලික බිෂොප් සම්මේලනය ඉල්ලා සිටී.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව පවසා සිටී.

මේ අවස්ථාවෙ ශ්‍රී ලංකාව ඉතාමත් තීරණාත්මක සන්දිස්ථානයකට පැමිණ ඇති බවත් අසීමිත බලතල සහිත විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම හා ප්‍රජාත්‍රාන්ත්‍රික රාමුව ශක්තිමත් කරමින් යහපාලනය ස්ථාවර කළ යුතුව ඇති බව ඔවුන්ගේ නිවේදනයේ වැඩිදුටත් සඳහන් වේ.

එමෙන්ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිවැරදි පියවරක් බවද ඔය ඉතිමත් ඉක්මනින් සම්මත කර ගත යුතුව ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

සියලුම දේශපාලන පක්ෂ කණ්ඩායම් වලට තමන්ගේ පටු සීමාවන් සහ දාර්ශනික වෙනස් කම් වලින් ඔබ්බට ගොස් මේ අවස්ථාවේ මේ සඳහා සහයෝගය දක්වන්නයි ශ්‍රී ලංකා කතෝලික බිසොප් සම්මේලනය ආයාචනා කර සිටී.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us