19 සම්මත කරන්නැයි බිෂොප්වරු ඉල්ලයි

Published in පුවත්
Friday, 24 April 2015 10:40

19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය ඉතා ඉක්මනින් සම්මත කරවා ගැනීම සඳහා කතෝලික බිෂොප් සම්මේලනය ඉල්ලා සිටී.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව පවසා සිටී.

මේ අවස්ථාවෙ ශ්‍රී ලංකාව ඉතාමත් තීරණාත්මක සන්දිස්ථානයකට පැමිණ ඇති බවත් අසීමිත බලතල සහිත විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම හා ප්‍රජාත්‍රාන්ත්‍රික රාමුව ශක්තිමත් කරමින් යහපාලනය ස්ථාවර කළ යුතුව ඇති බව ඔවුන්ගේ නිවේදනයේ වැඩිදුටත් සඳහන් වේ.

එමෙන්ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිවැරදි පියවරක් බවද ඔය ඉතිමත් ඉක්මනින් සම්මත කර ගත යුතුව ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

සියලුම දේශපාලන පක්ෂ කණ්ඩායම් වලට තමන්ගේ පටු සීමාවන් සහ දාර්ශනික වෙනස් කම් වලින් ඔබ්බට ගොස් මේ අවස්ථාවේ මේ සඳහා සහයෝගය දක්වන්නයි ශ්‍රී ලංකා කතෝලික බිසොප් සම්මේලනය ආයාචනා කර සිටී.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us