රක්නා ලංකා පරිපාලනයට අලුත් මුහුණු

Published in පුවත්
Wednesday, 22 April 2015 11:01

රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සභාපති හා අධ්‍යක්ෂක මණ්ඩලය වෙනස් කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කොට තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ අනුව රක්නා ලංකා සමාගමේ සභාපති ලෙස වික්ටර් සමරවිර මහතා පත්කොට තිබෙන අතර එහි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් ලෙස ජයන්ත ධනපාල, ඒ.ඒ. වික්‍රමසිංහ, ධර්මසේන හපුතන්ත්‍රි, සරත් ජයතිලක යන මහත්වරු පත්කොට ඇත.

එසේම ලංකා ලොජිස්ටික් ඇන්ඩ් ටෙක්නොලොජික් ලිමිටඩ් ආයතනයේ නව සභාපති ලෙස අංසක දොඩංවෙල මහතා පත්කොට ඇති අතර එහි අධ්‍යක්ෂ මණ්ඩලයද වෙනස් කර තිබේ.
ජනාධිපති ලේකම් පී.බී අබේකෝන්,ආරක්ෂක අමාත්‍යංශ ලේකම් බී.එම්.යූ.ඩී බස්නායක යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us