ජනපතිවරණයෙන් පසුව ඇමෙරිකාවට ගිය හිටපු අමාත්‍යවරයා ඊයේ (21දා) නැවතත් දිවයිනට පැමිණියේය.
දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ සිදුවී ඇති බව කියන මහා පරිමාණ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කරන ලෙස අධිකරණ නියෝගයක් ද ලබා දී තිබිණි.
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන අයතා ගනුදෙනු හා මූල්‍ය වංචා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය වංචා විමර්ශන ඒකකයට අද (22දා) ගොස් අැත.
ජනපතිවරණයෙන් පසුව ඇමෙරිකාවට ගිය හිටපු අමාත්‍යවරයා ඊයේ (21දා) නැවතත් දිවයිනට පැමිණියේය.
දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ සිදුවී ඇති බව කියන මහා පරිමාණ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කරන ලෙස අධිකරණ නියෝගයක් ද ලබා දී තිබිණි.
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...