හවුති කැරළිකරුවන්ට එරෙහි ගුවන් ප්‍රහාර නවතියි

Published in විදෙස්
Wednesday, 22 April 2015 10:39

යේමනයේ හවුති කැරලිකරුවන්ට එරෙහිව සෞදි අරාබිය දියත් කල ගුවන් ප‍්‍රහාර නතර කර තිබේ. ඒ යේමනයේ අර්බුදය විසඳීමට ඉරානය විසින් ගෙන ඒමට නියමිත දේශපාලන විසඳුමක් හේතුවෙනි.

පසුගිය දා ඒ සඳහා වන නව වැඩපිළිවෙළක් ඉරානය යෝජනා කර තිබුණි. මේ පිළිබඳව අදහස් දැක්වූ සෞදි ආරක්ෂක ප්‍රධානියෙකු ප්‍රකාශ කර ඇත්තේ යේමන ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ගෙන ඒම වෙනුවෙන් එකඟ වෙන නමුත් අවශ්‍ය මොහොතේදී හමුදා බලය යෙදවීමට සුදානමින් සිටින බවයි.

කෙසේ වෙතත් සිය ඉල්ලීම පිළිබඳ අවධානය යොමුකරමින් ප්‍රහාර නතර කිරීම මැදපෙරදිග කලාපයේ සාමය ස්ථාපනය කිරීමට තැබූ යහපත් පියවරක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයද පවසා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි පසුගිය මාස කිහිපය තුළ යේමනයේ පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් පුද්ගලයන් 944 ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 3487ක් පමණ තුවාල ලබා ඇත.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us