හවුති කැරළිකරුවන්ට එරෙහි සෞදි ගුවන් ප්‍රහාර නැවතත්

Published in විදෙස්
Thursday, 23 April 2015 10:25

සෞදි අරාබියේ මූලිකත්වයෙන් යේමනයේ හවුති කැරලිකරුවන් ඉලක්ක කරගෙන සිදුවන ගුවන් ප්‍රහාර නවත්වන බවට ප්‍රකාශ වී පැය කිහිපයකට පසුව එරට තෙවැනි ප්‍රධාන නගරය වන ටායිස් හි ප්‍රදේශ කිහිපයකට බෝම්බ ප්‍රහාර එල්ල වී තිබේ.

මාසයක් පුරා පැවති ප්‍රහාරවලින් පසුව දේශපාලන විසඳුමක් ගෙන ඒමේ අදහසින් ප්‍රහාර නවත්වන බව රියාද් නුවරින් පැවසුණි.

නමුත්, අවශ්‍ය වුවහොත් හවුති කැරලිකරුවන්ට එරෙහිව ප්‍රහාර එලල් කරන බවද සෞදිය අනතුරු ඇඟවීය.

මාර්තු 19 වැනිදා සිට ඇරඹි ප්‍රහාරවලින් මේ දක්වා පුද්ගලයන් 944 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 3,487 දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

Last modified on Thursday, 23 April 2015 10:27

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us