නීතිවිරෝධී සංක්‍රමණවලට එරෙහි යුරෝපා සංගමයෙන් නව සැලසුමක්

Published in විදෙස්
Friday, 24 April 2015 10:05

මධ්‍යදරණී මුහුද ඔස්සේ සිදුවන නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීම සදහා නව වැඩසටහනක් දියත් කිරීමට යුරෝපා නායකයින් තීරණය කර තිබෙනවා. ඒ අනුව නීතිවිරෝධී සංක්‍රමණික බෝට්ටු සම්බන්ධයෙන් සිදුකරන මෙහෙයුම් දැඩි කිරීමටයි ඔවුන් එකගතාව පළකර ඇත.

පසුගිය ඉරිදා සංක්‍රමණිකයන් රැගත් ලිබියානු බෝට්ටුවක් මධ්‍යධරණි මුහුදේ අනතුරට පත් වීමෙන් පුද්ගලයන් අටසිය දෙනෙකු දියේ ගිලී මරණයට පත් විය.
ඒ අනුව 2015 මේ දක්වා මිය ගිය සංක්‍රමණිකයන් සංඛ්‍යාව 1750 දක්වා ඉහල ගොස් තිබේ.

අනතුරට ලක්වන බෝට්ටු බේරා ගැනීමේ මෙහෙයුම් වැඩි කිරීමටද යුරෝපා නායකයින් තීරණය කර ඇතැයි බී බී සී ලෝක සේවයේ සදහන්. ඒ සදහා වැඩි නෞකා ප්‍රමාණයක් යෙදවීමටද යුරෝපා රටවල නායකයින් එකගතාවකට පැමිණ තිබේ.

මීට අමතරව මේ වන විට යුරෝපයට ඇතුළු වී සිටින සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් කුමක් කළ යුතුද යන්න සාකච්ඡා කිරීමට යුරෝපා සංගමයේ නායකයින් බලාපොරොත්තු වන බව පැවසේ.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us