සබීන් මෙහෙමුඩ් ගේ මව ද මෙහිදී ප‍්‍රහාරයට ලක්ව තිබේ. මීට පෙර අවස්ථා කිහිපයකදී ද සිය දියණිය මරණ තර්ජනවලට ලක්වූ බවයි ඇය පොලිසියට ප‍්‍රකාශ කර ඇත.
සබීන් මෙහෙමුඩ් The Second Floor (T2F) නමින් පවත්වාගෙන යන මානව හිමිකම් ආයතනයේ අධ්‍යක්ෂවරිය වේ. මානව හිමිකම් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම මෙම ආයතනයේ ප‍්‍රධාන කාර්යයි.
පාකිස්තාන මානව හිමිකම් කි‍්‍රයාකාරිනියක් වෙඩි තබා ඝාතනය කරයි
පාකිස්තානයේ ප‍්‍රධාන පෙළේ මානව හිමිකම් කි‍්‍රයාකාරිනියක වූ සබීන් මෙහෙමුඩ් ඊයේ(24) කරච්චි නුවරදී වෙඩි තබා ඝාතනය කර තිබේ. බලූකිස්තාන් ප‍්‍රදේශයේ දේශනයක් පවත්වා ආපසු යමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...