චීනයෙන් පාකිස්තානයට විශාල ආයෝජන සැලැස්මක්

Published in විදෙස්
Tuesday, 21 April 2015 10:16

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් චීන ජනපති ෂී ජින්පින් සිය පාකිස්තාන නිල සංචාරය අරඹා තිබේ.

පාකිස්තානයේ සිදු කිරීමට නියමිත ඩොලර් කොටි පන්දහසක වටිනාකමකින් යුත් චීන ආයෝජන සැලැස්මක් ජනපති ෂි ජින්පින්ගේ දෙදින සංචාරය ඇතුළතදී නිල වශයෙන් දියත් කිරීමට නියමිතව ඇත.

චීන ආයෝජන හරහා දීර්ඝ කලක් පවතින බලශක්ති අර්බුදය අවසානයක් කරා ගෙන ඒමත් සිය රට කලාපීය වශයෙන් වැදගත් ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් කර වීමත් පාකිස්තානයේ බලාපොරොත්තුවයි.

කිලෝමීටර තුන්දහසක මහාමාර්ග ජාලයක්, දුම්රිය මාර්ග සහ නල පද්ධති ඉදි කිරීම චීන ආයෝජන සැලැස්මේ මූලික අංග අතරට එක් වේ.

දකුණු සහ මධ්‍යම ආසියාව තුළ චීන ආර්ථික බලපෑම ඉහළ නැංවීම බීජිං පාලනයේ ඉලක්කය වී ඇති බව වාර්තාකරුවෝ පවසති.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us