ජපාන සුනාමි අනතුරු ඇඟවීම ඉවතට

Published in විදෙස්
Monday, 20 April 2015 13:17

නිරිතදිග ජපානයට සහ තායිවානයේ, තායිපේ අගනගරයට ඇති වෙතැයි අනුමාන කළ සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

තායිපේ නගරයට බලපා ඇති භූමිකම්පාවෙන් ඇතිවූ ගින්නක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙන අතර ගොඩනැගිලි සෙලවීමකට ලක්වී ඇත.

එය රික්ටර් මාපකාංක 6.6ක් ලෙස සටහන් වන බව ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව මීටර් එකක් පමණ උසකින් සුනාමි රැළි ඇති වෙතැයි අනුමානය කෙරිණි.

ජපානයේ ඔකිනාවා ප‍්‍රදේශයට බලපා ඇති මෙම භූමිකම්පාවෙන් ජීවිත හානි හෝ දේපොළ හානි මෙතෙක් වාර්තා වී නොමැත.

japan1

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us