හවුති සටන්කාමීන්ට එරෙහිව සම්බාධක

Published in විදෙස්
Wednesday, 15 April 2015 09:25

යේමන් හමුදාව සමග සටන් කරන හවුති සටන්කාමීන්ට එරෙහිව සම්බාදක පැනවීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

මෙම යෝජනාව තුළින් කරුණු කිහිපයක් අපේක්ෂා කරන අතර සටන්කාමීන් සඳහා ආයුධ නැව් ගත කිරීම තහනම් කිරීම එයින් අපේක්ෂිත එක් යෝජනාවකි.

එමෙන්ම යේමනයේ දැනට අත්පත් කර ගෙන සිටින භූමි ප‍්‍රදේශ වලින් වහා ඉවත්වන ලෙස හවුති සටන්කාමීන්ට බලකිරීම සඳහාද මෙම යෝජනාව ඉවහල් වනු ඇත. කෙසේ වෙතත් රුසියාව පවසා ඇත්තේ හවුති සටන්කාමීන්ට පමණක් නොව යේමනයටද සම්බාධක පැනවිය යුතු බවයි. රුසියාව මෙම යෝජනාවට එරෙහිවනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us