අවුරුදු 250ක් පරණ ලිංගික අවයවයක් සොයාගෙන !

Published in අනං මනං
Monday, 20 April 2015 13:40

වසර 250ට වඩා පැරණි කෘත‍්‍රීම ලිංගික අවයවයක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥ කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

මෙය සොයාගෙන තිබෙන්නේ පෝලන්තයේ 18වන ශතවර්ෂයට අයත් වැසිකිළි වලක් කැණීම් සිදුකරමින් සිටි පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් විසිනුයි.

මෙම ලිංගික උපකරණය(sex toy) සම් සහ ලී භාවිතයෙන් නිපදවා තිබෙන අතර තවමත් ඉතා හොඳ තත්ත්වයෙන් පවතින බව වාර්තා වේ.

sex2

ක්‍රීඩා

Connet With Us