කරුගේ වැඩ විජේදාසට

Published in පුවත්
Monday, 20 April 2015 12:44

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා රාජ්‍ය පරිපාලන, යහපාලන, පළාත් සභා, පළාත් පාලන හා බුද්ධ ශාසන වැඩබලන අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

කරු ජයසූරිය අමාත්‍යවරයා නිල විදේශ සංචාරයක නිරතවන බැවින් ඔහු දිවයින්ට පැමිණෙන තෙක් මෙම ධූරයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස විජයදාස මහතා කටයුතු කරයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us