subash

subash

කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග 1945 ඔක්තෝබර් 9වනදා මෙලොව එලිය දුටුවේය. කුඩා විජය පසු කලක මෙරට නොමැකෙන සලකුණක් තබන මානව හිතවාදියෙකු වේයැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, රසායනාගාර තාක්ෂණික ශිල්පීන්ගේ සංගමය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍ර‍ෙය් වෘත්තීය සමිති ගණනාවක් ඉල්ලීම් 7ක් මුල්කර ගනිමින් වැඩවර්ජනයක් දියත් කළේ ඉකුත් 7 වැනිදාය.

උද්ඝෝෂකයන්ට හා වැඩවර්ජනය කරන්නන්ට එරෙහිව බැටන් ප්‍රහාර ,කඳුළු ගෑස් ආදිය එල්ල නොකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (14)පැවති කැබිනට් රැස්වීමේදී මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට දැනුම් දී ඇත.

2022 වසර තුළ අප රටේ ජනතාවට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදු වෙතැයි උපකල්පනය කරමින් ඊට විසඳුම් දීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා වගා සංග්‍රාම වැඩපිළිවෙළක් ආරම්භ කිරීම සඳහා ඇමැති මණ්ඩලය දැනුම්වත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා ලබාදෙන සමෘද්ධි දීමනාව සියයට 28කින් වැඩිකිරීමට රජය තීරණය කර තිබේ.

 පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යුගයේ සිට පැවත ආ කුරුඳු වගාවේ වෙළඳ ඒකාධිකාරය තවමත් හිමි ව ඇත්තේ ශ්‍රී ලංකාවටයි.

සුළු වැරැදි සම්බන්ධයෙන් දඬුවම් නියම වන අය බන්ධනාගාරගත කිරීම වෙනුවට ඔවුන් නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත.

පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යුගයේදී මත්තල ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොළ ගොඩනැගීමේදී එම ව්‍යාපෘතියට එරෙහිව මහා ඝෝෂාවක් නඟමින් එම ව්‍යාපෘතිය සුදු අලියෙක් බවත්, රට වැඩකට නැති රට ණය බරෙන් පුරවන ව්‍යපෘතියක් බවත් කියමින් එදා විපක්ෂ කොටස් විසින් විශාල ප්‍රචාරයක් ගෙන ගියා.

ලෝකය ගැන අලුතින් සිතන, ජනතා සිතුම් ජයග්‍රහණය කරන දේශපාලනයක් අපේ රටට අවශ්‍යව තිබිණි.

Connet With Us