subash
වසංගතය විසින් ලෝක ආර්ථිකයට එල්ල කළ පීඩනය ධනවත් හා බලවත් රටවල් අසීරුවෙන් දරා ගත්ත ද අප වැනි රටවලට එය දුෂ්කර කාර්යයක් විය.
දේශපාලන කුළල් කා ගැනීමෙන් අපට ලැබිය හැක්කේ විනාශයම පමණි!
යුක්රේන යුද ගැටුම් හේතුවෙන් ගෝලීය ආහාර හා බලශක්ති මිල දරුණු ලෙස ඉහළ යෑමෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
කොවිඩ් 19 නම් වෛරස් ප්‍රහාරයකින් අපේ රට මහා බිහිසුණු අත්දැකීමක් ලැබුවද කියා ජනතාවට දැන් අමතක වී ඇති සේයාවකි.
ඇවන්ට්ගාඩ් සමුහ ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති යනු ව්‍යාපාරිකයෙකුට එහා ගිය හදවතක් ඇති අයෙකු බව අප හොඳින්ම දන්නා ප්‍රසිද්ධ කාරණයකි.
IMF යෑමට රජය ගත් තීන්දුවත් සමඟ රුපියල ශක්තිමත් වීම ඇරඹෙයි !
එක්සත් ජනපද ඩොලරයකට නීත්‍යනුකූල නොවන මාර්ගවලින් මේ දක්වා ගෙවූ රුපියල් ප්‍රමාණය ඊයේ (11) වන විට ශීඝ්‍ර පහත වැටීමකට ලක්ව ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග ඊයේ අනාවරණය කළේය.
පසුගිය කාලය තුළ සංචාරක කර්මාන්තයේ සිදු වූ බිඳවැටීම හේතුවෙන් දින දහයක පමණ කාලයේදී රුපියල් මිලියන 542.5ක (ඇමෙරිකානු ඩොලර් 1,750,000) ආදායමක් රටට අහිමි වී තිබේ.
ජනතාවට වින කළ ආණ්ඩුව ඒකාන්තවම ගෙදර යවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබේ. දෙහිඅත්තකණ්ඩිය නගරයේ සංවිධානය කර තිබූ ගොවි ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ය.
අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සදහා රුපියල් මිලියන 2,500ක් !
අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සහ සෞඛ්‍ය උපකරණ මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 2,500ක් මුදල් අමාත්‍යාංශය පෙරේදා (7) සෞඛ්‍ය අංශ වෙත පිරිනමා ඇත.
රටට සුබ පණිවුඩයක් රැගත් සැළලිහිණියා නැවත ලංකාවට !
දැන් මේ රටේ මාතෘකාව වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගැනවත් ,ආණ්ඩුව ගැනවත් නොවෙයි.. ඇවන්ට්ගාඩ් සමුහ ව්‍යාපාරයේ සභාපති නිස්සංක සේනාධිපති ගැනයි..
මේ ශ්‍රී ලංකාවේ දේශපාලනයේදී අවස්ථාවාදය තරම් වෙනත් කිසිදු උපක්‍රමයක් පාවිච්චියට යොදාගෙන නැත. ඒකත් අන්තිම පහත් තත්වයෙන් පාවිච්චියට ගෙන තිබේ. නමුත් මේ අවස්ථාවාදී උපක්‍රම පාවිච්චි කළ වුන්ගේ ජයග්‍රහණයන් වැඩි කල් පවතින්නේ නැත. ඒ බොරුව රැවැටිල්ල ඉතා ඉක්මනින් හෙළිදරව් වේ.
